Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රජයේ පාලන මිලට සහල් පාරිභෝගිකයන්ට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රජයේ පාලන මිලට සහල් නිකුත් කිරිමට හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව (21) දින සිට පියවර ගෙන ඇත.

පොලොන්නරුව ප්‍රදේශයේ ප්‍රධාන සහල් වි මෝලකින් දේශිය නාඩු සහල් කිලෝවක් රු 218 වැනි තොග මිලකට ලබාදෙන බවත්, එම සහල් රු 220 රජයේ පාලන මිලට පාරිභෝගිකයන්ට සිල්ලර මිලකට අලෙවි කරන බවයි ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

එම සහල් මෝලෙන් තම ඉල්ලුමට සරිලන සහල් තොග නිකුත් නොකරන බවත්, ඒ අනුව තම පාරිභෝගිකයන්ට සිමාවකට යටත්ව දේශිය නාඩු සහල් රු 120 වැනි සිල්ලර මිලකට අලෙවි කරන බවයි ව්‍යාපාරිකයන් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

Scroll to Top