Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පෞද්ගලික අංශයේ සේවකයින් ගෙන් විශේෂ ඉල්ලීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින ඉන්ධන අර්බුදය හමුවේ නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස කම්කරු අමාත්‍යාංශය විසින් පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කර ඇත.

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ පවතින තත්ත්වය සමනය වනතුරු රජයට අවශ්‍ය සහය ලබාදෙන ලෙස පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටින බවද වැඩිදුරටත් සඳහන් කරයි.

Scroll to Top