ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට පැමිණෙන අවසන් ඉන්ධන නෞකාව හෙට (16) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබෙනවා. ඒ හේතුවෙන් දිගු ඉන්ධන පෝලිම් බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වෙයි.
සලාක ක්‍රමයකට ඉදිරියේදී ඉන්ධන ලබාදීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.