Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අද රජයේ විශේෂ නිවාඩු දිනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද(13) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ, පවතින ප්‍රවාහන අපහසුතා හා විදුලිය නොමැති අවස්ථාවන්හිදී කාර්යාල කටයුතු පවත්වාගෙනයාමේ ගැටලුව සැළකිල්ලට ගනිමින් ය.

රජයේ පාසල් , රජය අනුමත සියලු පෞද්ගලික පාසල් මෙන්ම කතෝලික පාසල්වලට ද අද දිනයේ නිවාඩු ලබා දී තිබේ.

Scroll to Top