Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රන්ජන් වරද පිළිගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් ගොනුකර ඇති දෙවැනි නඩුවට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් වරද පිළිගෙන තිබෙනවා. ඒ එම නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී.

ඒ අනුව අදාළ චෝදනාවට වරද පිළිගත් හිටපු මන්ත්‍රීවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 02ක සිර දඬුවම් නියම කළ අතර එය පස් වසරකට අත්හිටුවනු ලැබුවා.

බුවනෙක අලුවිහාරේ, එල්ල. ටී.බී. දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන මහත්වරු න් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදි.

Scroll to Top