Aboutceylon Online

රන්ජන් නිදහස් කර ගැනීමට කළ හැකි දෙයක් තිබේ දැයි රනිල් සොයයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කර ගැනීමට කළ හැකි දෙයක් තිබේ දැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක දැනුම් දී තිබේ.

Scroll to Top