Aboutceylon Online

ඉන්ධන සංචිත ගැන දැනුම් දීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රට තුළ පවතින ඉන්ධන සංචිත පිළිබඳව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් දැනුවත් කිරීමක් සිදුකර ඇත.

ඩීසල් මෙට්ට්‍රික් ටොන් 18,825ක්, සුපර් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 42ක්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 33,498ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 13,067ක්, JET වර්ගයේ ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 386ක් රට තුල සංචිත වශයෙන් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.

Scroll to Top