රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ මේ වන විට ඖෂධවලට අමතරව උග්‍ර ආහාර අර්බුදයක්ද මතුව ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
දරුවන්ගේ වර්ධනය නිසි ලෙස සිදුවීමට නම් ආහාර වේල තුළ ප්‍රෝටීන් අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු වුවද මේ වන විට නේවාසික රෝගී දරුවන්ට දෛනිකව ලබා දෙන ආහාර වේල තුල මස් මාළු බිත්තර තබා පරිප්පු හෝ අන්තර්ගත නොවන බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි.
කෙසේ වෙතත් මේ පවතින තත්ත්වය දිගටම පැවතියහොත් දරුවන් වැඩි වශයෙන් මන්දපෝෂණයට ලක්විය හැකි බව සදහන් වේ.