Aboutceylon Online

කැළණි ගගේ සහ අත්තනගලු ඔයේ පහල ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇගවීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වර්ෂා තත්ත්වය තව දුරටත් පැවතිය හොත් කැළණි ගගේ සහ අත්තනගලු ඔයේ පහල ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව අද රාත්‍රියේ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පවසයි.

Scroll to Top