Aboutceylon Online

සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම්දීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ පණිවුඩයක් මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමින් සිටින සියලුම අපේක්ෂකයින් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානය ජලයෙන් යටවී ඇත්නම් ළඟම පිහිටි වෙනත් විභාග මධ්‍යස්ථානයක විභාගයට පෙනි සිටීමට අපේක්ෂකයින්ට පහසුකම් සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනාරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් විභාග අපේක්ෂකයින් වෙනුවෙන් අද දිනයේ බෝට්ටු සේවා ද ක්‍රියාත්මක බවයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වේ.

Scroll to Top