අපනයන ඉලක්ක කරගත් විවෘත ආර්ථිකයක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට සහයවීමට බොරිස් ජොන්සන් ප්‍රතිඥා දුන් බව අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් සඳහන් කර ඇත.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පෙන්වා දෙන්නේ, අපනයන මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදෙන බවයි.
නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ මහතාට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක්කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.