රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ලැබීමෙන් ගෝලීය ආර්ථික අවපාතයක් විය හැකි බවට ලෝක බැංකු ප්‍රධානියා දැඩි ලෙස අනතුරු අඟවා ඇත.
ආහාර, බලශක්ති සහ පොහොර මිල ඉහළ යෑමත් සමඟ මේ ආර්ථික කඩා වැටීම වනු ඇතැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.