Aboutceylon Online

බහුදින යාත්‍රා ධීවර කටයුතු වලින් ඉවත් වීමට තීරණයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්ධන මිල හමුවේ තම රැකියාව කරගෙන යාමේ අසීරුතාවයක් පවතින බැවින් රජය ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහොත් සමස්ත දිවයිනේම බහුදින යාත්‍රා හිමියන් ධීවර කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

Scroll to Top