Aboutceylon Online

දැඩි ආහාර අර්බුදයකට මුහුණ දීමට සූදානම්වන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිස්ත්‍රික්ක බොහෝමයක  ඉදිරි සති දෙක තුළ යල කන්නයේ වගා කටයුතු අවසන් නොකළහොත් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පවසයි.

වී වගා කිරීමට නොහැකි නම් විකල්ප වගාවන් වෙත යොමුවන්නැයි ද ඩී. අබේසිරිවර්ධන මහතා ගොවීන්ට දැනුම් දෙයි.

Scroll to Top