දිස්ත්රික්ක බොහෝමයක ඉදිරි සති දෙක තුළ යල කන්නයේ වගා කටයුතු අවසන් නොකළහොත් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පවසයි.
වී වගා කිරීමට නොහැකි නම් විකල්ප වගාවන් වෙත යොමුවන්නැයි ද ඩී. අබේසිරිවර්ධන මහතා ගොවීන්ට දැනුම් දෙයි.