Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මෙරට ආර්ථික ප්‍රතිපත්ති නොමැතිකමින් ලෝක බැංකුවෙන් රතු එළියක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් නොමැතිකමින් ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකර බව ලෝක බැංකුව පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජනතාව සම්බන්ධයෙන් බැංකුව සැලකිලිමත් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් හා සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවද ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Scroll to Top