Aboutceylon Online

මෙකල බුද්ධදාස රජු පාර්ලිමේන්තුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දේශීය වෙදකම  සහ සොබාදහම සුරැකීමේ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක්  පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර  ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ  රට ගොඩනැගීම සඳහාවූ   යෝජනා ඇතුළත් සංදේශයක්  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (24) පෙරවරුවේ බාර දුන්හ.

සංගමයේ සභාපති  වෛද්‍යාචාර්ය එස්.පී අධිකාරිගේ මහතා  සංදේශය බාරදීම සඳහා  හෙළ වෙදකමට ප්‍රසිද්ධව සිටි  බුද්ධදාස රජතුමා සේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී  පැමිණ සිටීම විශේෂත්වයකි.

Scroll to Top