ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්By Editor / May 18, 2022 සමාජ මාධ්‍යය ප්රචාරණයඅද (18) දිනයේ පෙට්‍රල් තොග සීමිත බැවිත් සැපයීම සීමාකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවට දැනුම්දෙයි. ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය කාරණයක් හැරුණු කොට අද දිනයේ පෙට්‍රල් ලබාගැනීමට ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳීනොසිටින ලෙස ජනතාවට දැනුම්දී තිබේ.