මුළු දිවයිනට ම පනවා තිබූ ඇඳිරි නීති කාලසීමාව ඊයේ දිනයේ අවස්ථා දෙකකදී වෙනස් වුණා.
ඒ අනුව ඊයේ (16) රාත්‍රී 11.00 සිට දිවයින පුරා ඇඳිරි නීතිය පැනවූ අතර අද උදෑසන 5.00ට ඉවත් කෙරුණා.
ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව නිවේදනය කළ අතර අද දිනයේ ඇඳිරි නීතිය පැනවීමක් සිදු කරන්නේද යන්න පිළිබඳව තවමත් දැනුම් දී නැහැ.