Aboutceylon Online

ඉන්ධන ගැටලුව නිසා බස් රථ ධාවනයේ අඩුවක් – දුම්රිය 12 ක් මේ වනවිට අවලංගුයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මුළු දිවයිනටම පැන වූ ඇඳිරි නීතිය අද (17) අලුයම 5.00 ට ඉවත් කිරීමෙන් පසු පොදු ප්‍රවාහන සේවා යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි ප්‍රවාහන බලධාරීන් පවසති.

ඉන්ධන ගැටලුව හේතුවෙන් ධාවනයට එක් කර ඇති බස් රථ සංඛ්‍යාවේ විශාල අඩුවක් ඇතැයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

කාර්ය මණ්ඩල සේවයට කැඳවීමේ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය 12 ක් මේ වනවිට අවලංගු කිරීමට සිදු වූ බවදුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

Scroll to Top