Aboutceylon Online

හෘද රෝගීන්ට අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ රාශියක හිඟයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති රැස්වීමකදී අනාවරණය කර තිබේ.

ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි සෞඛ්‍ය අමාත්‍යාංශය විවෘත කර ඇතත් ඩොලර් හිඟය හේතුවෙන් කිසිවක් ආනයනය කිරීමට නොහැකි වී ඇති බව අනාවරණය වී තිබේ.

Scroll to Top