ඇඳිරිනීතිය ඉවතටBy Editor / May 15, 2022 සමාජ මාධ්‍යය ප්රචාරණයමහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව මුලු දිවයිනටම පනවා තිබූ ඇඳිරිනීතිය අද (15) පෙ.ව. 5.00 ට ඉවත් කෙරුණු ලැබුවා. ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළා. අදාල නිවේදනයේ අද පස්වරුවේ යළි ඇදිරි නීතිය පැනවීමක් ගැන සදහන්ව නැත.