අද(14) දිනයේ පැය පහක විදුලි කප්පාදුවක් සිදුවන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ජනතාවට දැනුම්දී තිබේ.
විදුලිබල මණ්ඩලයට අනුව, ඉන්ධන ලබා ගැනීමේ හැකියාව මත පැය 5 ක් හෝ පැය 3 ක් සහ විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකිය.
විදුලිය විසන්ධි වන්නේ නම් පැය 3 යි විනාඩි 20 යි.