Aboutceylon Online

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දිමෙන් පසු පාක්ෂිකයන්  රතිඤ්ඤා දල්වමින් සතුට පල කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දිමෙන් පසු  පාක්ෂිකයන් නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සතුට පල කරයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදි (12) දින 6 වරට නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දිමට සතුට පල කරමින් හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් (13) දින නගර මධ්‍යයේදි රතිඤ්ඤා දල්වමින් සතුට පල කලහ.

එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් මෙසේ රතිඤ්ඤා දල්වමින් සතුට පල කල අතර එහිදි ඔවුන් කියා සිටියේ කඩා වැටි ඇති මේ රටේ අර්ථිකය යලි නංවාලිමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

රංජිත්

Scroll to Top