Aboutceylon Online

ඖෂධ හා යූරියා නෞකා මෙරටට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා වහාම ශ්‍රී ලංකාවට සැපයීමට ඉන්දීය රජය එකඟ වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව යල කන්නයේ වී වගාව සඳහා ඉන්දීය රජය ලබාදීමට එකඟ වී ඇති සම්පූර්ණ යූරියා තොගය මෙටිට්‍රික් ටොන් 65,000 ක්.

එමෙන්ම හදිසි ඖෂධ අඩංගු නෞකාවක් මෙරටට එවීමට අමෙරිකාව පියවර ගෙන ඇති බවටද වාර්තා වනවා.

Scroll to Top