ඉන්දීය ප්රීමියර් ලීගයේ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.
ටයිටන්ස් කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා පළමු වරට එක්වූ කණ්ඩායමක් වීම වීශේෂයක්.
භානුක රාජපක්ෂ, වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීරගේ ක්රීඩා විලාසය ශ්රී ලංකා කණ්ඩායමට පෙරළියක් සිදුකළ හැකි යැයි තමන් විශ්වාස කරන බව මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු මහේල ජයවර්ධන පැවසුවේය.