අද (12) දිනයේ පැය 5ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W දක්වා කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 11.00 දක්වා පැය 3යි විනාඩි 20 ක් ද පස්වරු 6.00 සිට රාත්රි 9.00 දක්වා පැයයි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
කොළඹ වාණිජ කාලපයට (M,N,O,X,Y,Z) විදුලිය කප්පාදු කරන්නේ උදෑසන 5.00 සිට පෙරවරු 89.00 දක්වා පැය තුනක කාලයක් පමණි.