Aboutceylon Online

යුධ හමුදාපති ගෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රට තුළ සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අඛණ්ඩව කටයුතු කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබෙනවා.

ප්‍රචණ්ඩත්වයට පත් නොවන ලෙස ද යුද හමුදාපතිවරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Scroll to Top