Aboutceylon Online

ප‍්‍රභූන් යැයි කියාගන්නා හොරු රටින් පනින්න පුද්ගලික ගුවන් යානා සූදානම් කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කටුනායක සහ රත්මලාන වන්තොටුපළ වල පුද්ගලික ගුවන් යානයක් කීපයක් රඳවා සූදානමින් තබා ඇති බව සමාජ ජාල වල වාර්තා පල වෙයි.

මෙරට ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය මැද ප්‍රභූවරුන් කිහිප දෙනෙකු රටින් පලා යාම සඳහා සූදානම් කර ඇති ඒවා බව එම වාර්තා කියයි.

Scroll to Top