අරගලකරුවන් ට පහරදුන් පිරිසට නීතිය ක්‍රියාත්මක කරන්නැයි CIDයට නියෝගBy Editor / May 10, 2022 සමාජ මාධ්‍යය ප්රචාරණයඅරලියගහ මන්දිරයට පැමිණි පිරිසක් පසුව ප්‍රචණ්ඩකාරීව හැසීරිම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.