ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500ක මුල්‍ය උපකාරයක් ලබාදීමට ඉන්දියාව එකග වී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා සදහන් කරයි.
ඊට අමතරව බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 450ක ගෙවීම කල්දැමීමට එරට රජය කැමැත්ත පල කර ඇති බව ද විදේශ අමාත්‍යවරයා පවසා සිටී.
මේ අතර ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් ලබාදීමට තීරණය කර ඇති බව චීනය පැවසීය.