රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අතිශයින් කනස්සල්ලට පත්ව සිටින බව ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුක්ත පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බව ත්, සාමකාමී විරෝධතාවල නිරත වීම සඳහා ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බව ත් ජූලී චංගේ ට්විටර් පණිවුඩයේ සදහන් වේ.
I am deeply saddened by the horrible news coming out of Rambukkana. I condemn any violence – whether against protesters or police – and call for restraint & calm from all sides. A full, transparent investigation is essential & the people’s right to peaceful protest must be upheld
— Ambassador Julie Chung (@USAmbSL) April 19, 2022