Aboutceylon Online

හෙට සහ අනිද්දා (21/22) විදුලි කප්පාදුව සිදු වන අයුරු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හෙට (21) සහ අනිද්දා (22) දිනවල පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව A සිට Wදක්වා සියලු කලාපවලට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා අතර කාලය තුල පැය දෙකක් සහ පස්වරු 5ත් රාත්‍රී 9ත් අතර කාලය තුල පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

Scroll to Top