යුක්රේන – රුසියා යුද්ධයත් සමග කෙන්යාව, යේමනය, සෝමාලියාව, ඉතියෝපියාව, සුඩානය, දකුණු සුඩානය සහ නයිජීරියාව ප්රබල ආහාර අර්බුදයකට මුහුණපා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
අදාළ රටවල් වෙනුවෙන් සිය හදිසි අරමුදලෙන් ඩොලර් මිලියන 100 ක් මුදාහරින බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේ ය.