ෆීල්ඩ් මාර්ෂල් ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලීීමක් කරයිBy Editor / April 17, 2022 සමාජ මාධ්‍යය ප්රචාරණයදූෂිත පාලකයින් ලබා දෙන ජනතා විරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සිය දහස් වාරයක් සිතා බලන ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.