Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අරගලයට මහා සංඝරත්නය , කලාකරුවෝ සහ නීතිඥවරු ඇතුළු විශාල පිරිසක් එක් වෙති

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එක අරමුණක් වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් පැමිණ රොද බැඳ සිටින ජනතාව ජනාධිපති කාර්යාලය අසල පවත්වන විරෝධාතවට අදට දින 05 කි.

ඊයේ රාත්‍රියේත් වැසි නොතකමින් ජනතාව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූයේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමිනි.

දේශපාලන පක්ෂ පාට අමතක කොට ලක් මවගේ අභීත පුත්‍රයන් ලෙස විරෝධතාවයට එක්ව සිටින මේ පිරිසට මහා සංඝරත්නය , කලාකරුවෝ සහ නීතිඥවරු ඇතුළු විශාල පිරිසක් ඊයේ දිනයේත් සහය පළ කළහ.

Scroll to Top