Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ත්‍රෛනිකායික මහ සංඝරත්නයේ විශේෂ නිවේදනය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහ සංඝරත්නය ද දැඩි කණගාටුව පළ කරනවා. එ, ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, මහනුවර මල්වතු මහා විහාරයට රැස්ව, පවත්නා අර්බුදය පිළිබඳ දීර්ඝ ලෙස සාකාච්ඡා කිරීමෙන් අනතුරුවයි.

උන් වහන්සේ පවසන්නේ පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා, වගකිව යුතු මහජන නියෝජිතයන්, පවත්නා සමාජ, ආර්ථික, දේශපාලනික අර්බුදයට පැහැදිලි විසදුම් ඉදිරිපත් කරනු ඇති බවට අපේක්ෂා කළ ද ජනතා අභිලාෂයන් නොසලකා වගකීම් විරහිතව ඔවුන් කටයුතු කර ඇති බවයි.

Scroll to Top