හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ශ්‍රී ලංකාවට හිමිවන මූල්‍ය සහන පිළිබඳව අනාවැකියක් ප්‍රකාශ කොට තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහන පැකේජයක් ලබා ගැනීමට හැකි වුවත් ට්‍රිලියන 20 ක් ණය තිබීම නිසා ඒ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 5 ක්වත් ලබා ගැනීමට නොහැකි බවයි.
මේ වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක ණය ගෙවිය යුතු බවත් එය මෙරට ජනතාවට කිසිසේත්ම දරා ගැනීමට නොහැකි වන බවයි විජේසිංහ මහතා සඳහන් කරයි.