සතොස සහනදායි මිලට සහල් මිලදි ගැනිමට පාරිභෝගිකයන් පවතින අයහපත් කාලගුණයද නොතකා (10) දින දිගු පෝලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.
සැම පාරිභෝගිකයෙකුටම සහල් ලබා දිමේ අරමුණින් එක් පාරිභොගිකයෙකුට පොන්නි සම්බා කිලෝවක් රුපියල් 130 බැගින් කිලෝ 05 ක්ද ,සුදු කැකුලු සම්බා කිලෝවක් රුපියල් 110 බැගින් කිලෝ 05 බැගින් , නාඩු සහල් කිලෝවක් රුපියල් 110 බැගින් කිලෝ 05ක් ද නිකුත් කරනු ලබයි.
ඇතැම් කුට ව්‍යපාරිකයන් සතොස ශාඛාවේ සහනදායි මිලට පාරිභෝගකයන් හට අලෙවි කරන සහල් ඉතා සුක්ෂම ලෙස ලබා ගන්නා ජාවාරම නතර කිරිමේ අරමුණින් පාරිභෝගකයින්ට සහල් කිලෝ 05 බැගින් නිකුත් කරනු ලබන බවයි සතොස කළමණාකාරවරයා කියා සිටියේ .
රංජිත්