අද දින ගාලුමුවදොර විරෝධතාව අතරතුර ඒ ආසන්න සිටින පිරිස් වෙත සිය ජංගම දුරකථන ඔස්සේ කතා කරන්නට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවී සජීවී වීඩියෝ උඩුගතකරන්නට අවස්ථාව අහිමි කරමින් මොබයිල් සිග්නල් අවහිර කරන යන්ත්ර සවිකර ඇතැයි වාර්තා විය.
වාර්තාකරුවන් පවසන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හා ෂංග්රිලා හෝටලය ඉදිරිපිට ප්රදේශයයට විශාල පිරිසක් එක් රැස්ව සිිටිනා බවය.
ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙසත් ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.