Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ආර්ථිකයට හරි ක්‍රමයක් දාලා පල්ලෙහාට යන එක නතර කරගමු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලමට කඩාගෙන යන වාහනයක් වගෙයි.මුලින්ම කරන්න ඕන මොනම හරි ක්‍රමයක් දාලා පල්ලෙහාට යන එක නතර කරගන්න එකයි.ඊට පස්සේ පුළුවන් ඒක උඩට ගන්න ” යැයි මහ බැංකු අධිපතිවරයා කීවේය.

රටේ ආර්ථිකය ඉහළ නැංවීමට දැනටමත් පියවර රැසක් ගෙන ඇතැයිද ඔහු පැවසුවේය.

මේ කටයුතු කිරීමට තමාට කැබිනට් බලතල අවශ්‍ය නැතැයි පැවසූ හෙතෙම මහ බැංකු අධිපතිවරයා ලෙස අවශ්‍ය තීන්දු තීරණ ගෙන කටයුතු කිරීමට අවශ්‍ය බලතල පවතින බවද ප්‍රකාශ කළේය.

Scroll to Top