කබ්රාල්ට රටින් පිටවීම තහනම්By Editor / April 8, 2022 සමාජ මාධ්‍යය ප්රචාරණයහිටපු මහබැංකු අධීපති අජිත් නිවාඩ් කබ්රාල්ට රටින් පිටවිම තහනම් තරමින් අධීකරණ නියෝගයක් නිකුත්ව ඇත ලබන 18 දක්වා බලපාන පරිදි පනවා ඇත. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝග නිකුත් කළේය.