නිරූපමා රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව යයිBy Editor / April 6, 2022 සමාජ මාධ්‍යය ප්රචාරණයඑක්සත් රාජධානියේ පුරවැසිකම හිමි හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබේ. ඇය රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල හරහා විදෙස් ගත වූ බව ගුවන්තොටුපල වාර්තාකරුවන් සඳහන් කළහ.