Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ආණ්ඩුවේ හිටිය ප්‍රබලයෝ ප්‍රසිද්ධ හෝටලයක ලැගුම් ගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජන විරෝධය හමුවේ සිය නිල නිවාස වල සහ පුද්ගලික නිවාස වල රැඳී සිටීමට නොහැකි ව හිටපු ඇමතිවරු 16ක් මේ වනවිට ප්‍රසිද්ධ හෝටලයක රැදී සිටින බවටද වාර්තා වේ.

ආණ්ඩුවට ජනතාවගෙන් එල්ල වන දැඩි විරෝධය හමුවේ හිටපු ඇමතිවරුන් ගණනාවක් පවුලේ සාමාජිකයින් සමග රට හැරයාමේ සූදානමක් ඇති බව ආරංචිමාර්ග අනාවරණය කරයි.

 

Scroll to Top