Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සූර්යයා ප්‍රචණ්ඩ වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සූර්යයා අද (5) සිට 15 දින දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් පවතී. ඒ අනුව අද දින දහවල් 12.13ට දොඩන්දූව, අකුරැස්ස, රන්න, හම්බන්තොට ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Scroll to Top