Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ICTA සභාපති ඉල්ලා අස්වීමට යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපති ඕෂධ සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

මේ සම්බන්ධයෙන් වූ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ජනපතිවරයාට යොමුකර ඇතිි බව වාර්තා වෙයිි.

Scroll to Top