මං මේකේ තනියෙන් ඉන්නේ.
මුරුක්කු කෑල්ලක් කාලා තේ එකක් බොමු.
මේ පස් මහල් ගොඩනැගිල්ලේ පොත් ගබඩාවක් තියෙනවා.
තමන්ගේ දරුවාට නංගිට මල්ලිට හවස යද්දි පොතක් අරං යන්න.
පාරේ අව්ව සැර නම් තැප්රොබේන් ඇතුළට එන්න.
ඔබේ ගෙදර දරුවා බිරිඳ ගැන කයිවාරුවක් ගහමු.
මං හවස 3 ට මගේ ස්ලෝගන් එක අතට ගන්නවා.
මං රටේ දේවල් හොරකං නොකළ විශ්රාමික මහල්ලෙක්.
මට ශාරීරිකව ගහන්න එපා!
හිත හයිය දුර්වල ශරීරයක් තියෙන මිනිහෙක්.
උඹල රස්සාව කරපල්ලා.
මට මගේ යුතුකම වගකීම කරන්න ඉඩ දීපල්ලා.
අපි ඔක්කෝටම ලස්සන ශිෂ්ට රටක් ඕන පුතාලා.🙏