අන්තර්ජාල පහසුකම් සැපයීම බිදවැටීමේ අවධානමක්By Editor / March 31, 2022 සමාජ මාධ්‍යය ප්රචාරණයරට තුළ දෛිනකව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් ජංගම දුරකතන සේවා සපයන ආයතන කිහිපයක් මේ වන විට දැඩි ගැටළුවකට මුහුණ දී ඇත. ඒ දිගු වේලාවක් විදුලි කප්පාදුව සිදුවීම හේතුවෙන් මේ වන විට අන්තර්ජාල පහසුකම් සැපයීම ද බිදවැටීමේ අවධානමකට ලක්ව තිබේ.