ජනාධිපතිගේ ෆේස්බුක් ගිණුමේ Comment අක්‍රිය කරයිBy Editor / March 31, 2022 සමාජ මාධ්‍යය ප්රචාරණයජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමට ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවන් අක්‍රිය කර ඇත. මීට පෙර එම අවස්ථාව ලබාදී තිබුණද අද වන විට එම අවස්ථාව අක්‍රිය කිරීමට කටයුතු කර තිබේ.