Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජනතා විමුක්ති පෙරමුණත් තවත් අරගලයට සූදානම් වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනතා විමුක්ති පෙරමුණත් තුන්වෙනි සන්නද්ධ අරගලයට සූදානම් වන බව හැඟී යන්නේ යැයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා නුගේගොඩ දී සිදු කළ කතාවෙන් සන්නද්ධ අරගලයක් සම්බන්ධයෙන් ඉඟි පළ වූ බවද එම පක්ෂයේ නායක සුජිත් හේවාපතිරණ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා  අදහස් පල කරන ලදී.

Scroll to Top